ශුද්ධාත්මයාණන්ගේ වැඩය

උන් වහන්සේගේ උච්චත්වයට මාගේ උපරිමය යන පොතෙහි කර්තෘ ඔස්වල්ඩ් චේම්බර්ස් කුඩා බයිබල් පාසැලක් කර ගෙන ගියේය. එහි සේවය කරන යුවළක් එහි සැපයීම් සොරකම් කරන බව ඔහුට දැන ගන්නට ලැබුණි. සමහර විට වැරැද්ද සෘජුව පෙන්වා දීම නිවැරදි වුවද ඔස්වල්ඩ් තීරණය කළේ මේ අවස්ථාවේ ඔවුන්ට කථා නොකිරීමටය. ඒ වෙනුවට එම කාරණය ඔවුන්ගේ මනසටත් හදවතටත් ගෙන එන ලෙසට දෙවියන් වහන්සේට යාච්ඤා කළේය. සති…

දෙවියන් වහන්සේ සමඟ සදාකාලයට

එංගලන්තයේ දකුණු වෙරළ බඩ කේට් යන නම ඇති කාන්තාවන් දෙදෙනෙක් මිනී පෙට්ටි සංගමයක් කර ගෙන යති. කෙදිනක හෝ මරණය අත් විඳින ජනතාව උදෙසා මෙම ස්ථානය සකස් කර ඇති අතර ඔවුන්ට පැමිණ ඔවුන්ගේම මිනී පෙට්ටි සරසා ගත හැකිය. කේට්ගේ පියා මිය ගියේ ඇයට වයස අවුරුදු දහතුනේදීය. “එය ඉතා දරුණුය. කිසිවෙක් මරණය ගැන කතා කිරීමට අකමැතිය” කියා ඇය පැවසුවාය. ඔවුන්ගේ සංගමයේ අරමුණ…

දෙවියන් වහන්සේගේ වඩා උතුම් රට

ඇගේ පියා ජීවිතයේ අවසන් කාලයට ළංවන විට මිෂෙල්ට මිශ්‍ර හැඟීම් පහළ විය. “මැණික, ඔබව අතින් අල්ලා ගෙන දේවස්ථානයේ අල්තාරය වෙත ගෙන යන්න මම ඉන්න එකක් නැහැ” කියා ඔහු පවසන විට ඇය දුක් වූවාය. නමුත් ඇය ඔහුට ඇගේ ප්‍රේමය ගැන සහතික වූයේ හෙබ්‍රෙව් 11 හි දකින බලාපොරොත්තුව අනුවය. ඔබ
“වඩා උතුම් රටක්, එනම් ස්වර්ගීය රටක්” වෙතට යන්නේය කියා ඇය කීවාය. මිෂෙල්…

ගළවන්නාවූ දෙවියන් වහන්සේ

ජීවිතාන්තය දක්වා සිරගෙට නියම ව සිටි වික් ඔහුගේ සිතෙහි තිබූ ආශාවන් ගැන තම මිතුරන් සහ බෙදා ගත්තේය. ඔහුගේ සිතෙහි ඇති හිස්කම ජේසුස් වහන්සේට පිරවිය හැකි බව ඔවුන් කී විට ඔහු ඔවුන්ට උසුළු විසුළු කළේය. ජේසුස් වහන්සේ මිය ගොස් දැන් ජීවත් වන්නේ යයි කීම වික්ට සුරංගනා කතාවක් බඳු විය. සැක තිබුණද ඔහු කිතුනු ගුවන් සේවයකට සවන් දුන්නේය. බයිබලය කියවීමට පටන් ගත්තේය.…

ශුද්ධවන්තකමේ මාර්ගය

ජෙනිෆර්ට අමතක වීමේ රෝගය වැළඳී ඇති බව සොයා ගත් පසු පහසුවෙන් බයිබලය කියවීමට ඇයට නොහැකි විය. එම නිසා දේව ලියවිල්ලට ඇහුම් කන් දීමට ඇය පටන් ගත්තාය. බයිබල් ඡේදයන් දැන් ඇයට අලුත් දෙයක් අර්ථවත් කළේය. උදාහරණයක් ලෙස ඇයට අසන්නේ කුමක්දැයි අමතක වේ. සෙනඟ කව්ද කියා නොදනී. වල් සතුන් ගැන දර්ශන දකී. ඇය වියවුල්ව බිය වන විට යෙසායා කථා කරන විට ඇය…

ත්‍යාගශීලි දීම

1911 - 1915 දක්වා ඔස්වල්ඩ් සහ බිඩී වේම්බර්ස් බයිබල් විද්‍යාලයක් පවත්වාගෙන ගිය අතර ඔව්හු ඔවුන්ගේ ජීවත ප්‍රතිපත්තිය වන අවශ්‍යතාවයෙන් සිටින අය හිස් අතින් හරවා නොයැවීම ක්‍රියාත්මක කළහ. සමහර ලන්ඩන් වැසියන් මෙම ප්‍රතිපත්තියට එරෙහි වූයේ බයිබල් විදුහලෙන් අයුතු ප්‍රයෝජන ගනු ඇතැයි කල්පනා කරමිනි. එයට ප්‍රතිචාර වශයෙන් ඔස්වල්ඩ් නිරීක්‍ෂණය කළේ අන් අයට ආරාධනා නොකර “මාගේ වගකීම දීමයි. ඉල්ලන අය ගැන දෙවියන් වහන්සේ…

අප තුළ එළිදරව් වන ජේසුස් වහන්සේ

ජොනි එරික්සන් ටාඩාගේ මව මියගිය පසු අපගේ ශරීර ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛය දරා සිටින “මැටි බඳුන්” වලට සමාන බව ජොනි කල්පනා කළාය. අපගේ භෞමික ශරීර අද කාඩ්බෝඩ් පෙට්ටියක් වැනිය කියා ඇය සිතුවාය. ඇයගේ මවගේ කාඩ්බෝඩ් පෙට්ටිය ගැන ඇය දැන සිටියාය. එහි කොන් ගෙවී ඉරී තිබුණි. දැන් එය හිස්ය. නමුත් ඇය මෙනෙහි කළේ එය ඔවුන් අගය කළ දෙයක් බවය. “ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය…

කඳුළු සහ බලාපොරොත්තුව

එය ජේසුස් වහන්සේ ජයග්‍රාහී ලෙස ජෙරුසලමට ඇතුල් වන ගොක් ඉරිදාය. නමුත් මේරි එඩ්වර්ට එය ගැඹුරු වේදනාවේ දිනයක් විය. දේව මෙහෙය අවසන් කර ගෙදර යන අවස්ථාවේ ඇය ඇගේ ස්වාමි පුරුෂයා වන කරීම් සමඟ අත් අල්ලා ගෙන ගමන් කරමින් සිටියාය. එවිට බෝම්බයක් පිපුරුණි. කරීම් මිය ගිය අතර මේරි තුවාල ලැබුවාය. ඇගේ දරු ගැබද විනාශ විය.

මේරි සුවය ලබන අතර ඇය කෝපාවිෂ්ඨ විය.…

අධිකතර ප්‍රේමය

තරුණ කඳවුරේ එක් රාත්‍රියක සාමාජිකයන් අතර සිටියදී ලාබාල මා කැපී පෙනෙනවා යයි මට සිතුණි. එක් අයෙක් මට විහිළු කළ විට මට රිදුණි. මම මගේ කූඩාරමට දිව ගියෙමි. කණ්ඩායම් නායිකාව මා ගැන සොයා බැලීමට එන විට මම නිදි බව ඇඟවීමි. පසු දින උදෑසන ඇය ඒ ගැන කථා කිරීමට උත්සාහ කරන විට මම මඟ හැරියෙමි.

ඇය මට පසුව ලීවේ දෙවියන් වහන්සේ මට…

සියලු ජාතීන්ගෙන්

ලන්ඩනය බොහෝ ජාතීන් එකිනෙකාට සමීපව ජීවත් වන නගරයකි. ලොව වටා සෙනඟ එකතු වීම නිසා මනහර ආහාර සහ අභියෝගයන්ද ඇතුලුව පොහොසත් භාවයක් ගෙන එයි. උදාහරණයක් වශයෙන් තමන්ගේ රට මෑතකදී යුරෝපා සංගමයට ඇතුළත් කර ගත් නිසා ලන්ඩනයේ අඩුවෙන්ම ගෞරවය ලබන්නේ තමන් යයි එක් යුරෝපීය රටක මිතුරන් ප්‍රකාශ කරන විට මම ශෝකයට පත් වීමි. ඔවුන්ට නොසළකන බවත්, ගැටළු වලට චෝදනා ලබන බවත්, ඔවුන්ට…